2021 ජනවාරි මස 01 වන දින සිට වන සං‍රක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියළුම සංචාරක බංගලා වෙන් කිරීම් සිදු කරනු ලබන්නේ සඳුදා, බදාදා සහ සිකුරාදා යන දින වලදී පමණක් බව කාරුණිකව දන්වමි.

- වන සං‍රක්ෂක ජනරාල්