ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ අනුමත බඳවා ගැනීම් පටිපටිවල විධිවිධාන ප්‍රකාරව, අමාත්‍යංශ/ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු 12ක් සඳහා ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ 1 ශ්‍රේණියේ සුදුසුකම්ලත් නිලධරයන් එම සේවයේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2020.04.09

ඊට අදාල බඳවාගැනීමේ නිවේදනය සහ ආදර්ශ අයදුම් පත්‍ර බාගත කරගැනීම සඳහා පහත සබැඳි භාවිතා කරන්න.

සිංහල - தமிழ்English

*last updated - 2021.03.29