වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී තනතුර සඳහා ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරීන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ. මේ සමඟ අමුණා ඇති අයදුම්පත සම්පූර්ණ කර ආයතන ප්‍රධානියාගේ නිර්දේශය සහිතව 2023.05.02 දිනට පෙර වන සංරක්ෂක ජනරාල්, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, 'සම්පත්පාය', තැ.පෙ. 03, බත්තරමුල්ල යන ලිපිනයට හා இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். ලිපිනයට මෘදු පිටපතක්ද යොමු කරන මෙන් දන්වා සිටිමි.

ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ I ශ්‍රේණියේ ප්‍රධාන ගණකාධිකාරි තනතුර.pdf

CV Format for Post of Chief Account of Grade 1 of Sri Lanka Accountants' Service.docx